• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැකත හැදුවේ ඉන්දියාවෙන්……! ඇමැති පුටු 25 යි…!

26 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව අග්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම සිදු වී ඇත්තේ ඉන්දියාවේ ජ්‍යෙතිෂ්‍යවේදීයෙකු විසින් සදන ලද නැකත් වේලාවකදී බව ඔහුගේ සමිපතම දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය. එම ආරංචි මාර්ග කියා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා වට කිහිපයක්ම ජනාධිපති මෛත්‍රිපාල හා හිටපු ජනාධිපති මහින්ද පැවැත් වු බවයි.

පසුගිය දිනවලදී පැවැති උත්සව අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර මේ සඳහා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ යන පිරිස් ඍජුවම සම්බන්ධව කටයුතු කර ඇති බව ඔවුන්ගේ සමිපත ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත මෙම සිදුවීම රනිල් වික්‍රමසිංහගේ පැවැති දුර්වලතා හේතුවෙන් බව ජනාධිපතිවරයාගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේය. එසේම කැබිනට් මණ්ඩලයේ පැවැති ගැටුම හා ජනපති ඝාතනය සම්බන්ධයෙන් එජාපය නොමැති ආණ්ඩුව ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා තීරණය කළ බවයි එම ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.
තව ද ඉන්දියානු නැකත් අනුව හෙට දිනයේදී හෝ සදුදා දිනයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදු කරනු ඇති බවත් එය තීරණය වන්නේ රටේ පවතින තත්ත්වය මත බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධුර බොහෝ විට වෙනස් නොවනු ඇති බව ද තවදුරටත් සඳහන් කරයි. එම ඇමැති ධුර 25 කට සිමා කරන බව ද එම වාර්තා සඳහන් කරයි.

Post Views: 10
Previous Post

එජාප මන්ත්‍රිවරුන් – රනිල් එන කල් අරලියගහ මන්දිරයේ

Next Post

මමයි අගමැති – රනිල් කියයි

editor

editor

Next Post

මමයි අගමැති - රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved