20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (22) දින පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් ද ඒ සඳහා සහභාගී වනු ඇත.