පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර දෛනික ජීවිතයේ කටයුතු පෙර පදිරි සිදුකරගෙන යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ 13 වනදා දින යම් සිදු වීමක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටින බවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවයි.
අප උපරිම ආරක්ෂාවක් ලබාදී තිබෙන බව හෙතෙම පැවසිය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved