• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2019 ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලිය

5 June 2019
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 04 කට පසු ශ්‍රී ලංකා හොකී සම්මේලනය සදහා තේරී පත් වූ නිළධාරී මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ ඉදිරි දැක්ම උදෙසා ප්‍රථම වරට පවත්වනු ලබන කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලීය ලබන 07 වනදා සිට 09 වන දින දක්වා කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සදහා දිස්ත්‍රික් කණ්ඩායම් 10 ක් සහ ශ්‍රී ලංකා පාසැල් හොකී සංගම්වල කණ්ඩායම් සහභාගී වීමට නියමිතය. මෙම තරගාවලිය වයස අවුරුදු 21 න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවැත්වේ.මෙම කණ්ඩායම් 10 කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇත.

මෙම තරගාවලියේ මූලික පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ දසත පැතිරී සිටින දක්ෂ ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් පිහිටුවමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ හොකී ශූරතාවලිය සදහා කණ්ඩායමක් සහභාගී කරවීමය.

මෙම තරගාවලියට සමගාමීව විනුසුරුවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ පාඨමාලා දෙකක් ජාත්‍යන්තර හොකී සම්මේලනයේ පළපුරුදු පුහුණුකරුවන් දෙදෙනෙක් යටතේ පසුගිය 02 වනදා දින සිට 2019.06.09 වන දින දක්වා ජාතික ඔලිම්පික් ආයතනයේ පැවැත්වේ.

Post Views: 3
Previous Post

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

Next Post

නෝර්වියානු සැලසුම් පරද්දන්න – විමල්, ජනපතිගෙන් ඉල්ලයි

editor

editor

Next Post

නෝර්වියානු සැලසුම් පරද්දන්න - විමල්, ජනපතිගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved