• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මාතලේ ගොඩිගමුව ජලාශය සංවර්ධනයට පියවර

20 June 2019
in සංවර්ධන
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ නාඋල ගොඩිගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීම සමග අලුතෙන් අක්කර සියයක් අස්වැද්දීමට හැකි බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ පැවැති ගොඩිගමුව ප්‍රතිසංස්කරණය කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

මෙම මස (ජුනි) 28 වන දා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” 1976 සිට 1980 දක්වා කාලය තුල ඉදි කරලා තියෙන මේ ගොඩිගමුව වැව ගම්වාසීන් කියන විදිහට වන අලින් විසින් වැව් බැම්මට කරන ලද හානියත් එක්ක දැනට අවුරුදු දහයකට වැඩි කාලයක සිට ජලය කාන්දු වෙමින් පවතිනවා. ප්‍රදේශවාසීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය මහත්මිය ගේ ඉල්ලීම පරිදි තමයි අපි මෙම වැව ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගන්න තීරණය කළේ. එදා ඉදල ගොවීන් 33ක් වි වගාවේ නිරත වෙලා ඉන්නවා දැන් මේ නව අක්කර 100 ක ප්‍රමාණය අස්වැද්දීම සමග ගොවීන් 165 කට එයින් සිට සැලසෙනවා. මේ අලුතින් ඉදිකරන අක්කර 100 අපි ලූනු වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල කාන්දුවක් සමග සීමාවෙලා තිබුණ වැවේ ධාරිතාව අක්කර අඩි විස්සේ සිට දෙසීය දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ලැබෙනවා. පහල අමුණ නැත්තං ගමේ අමුණ හරස් කරලා මේ සඳහා ජලය ගේන්නත් අපි වැඩපිළිවෙළක් සකසනවා ලූනු වගා කරන මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න අපි ක්‍රමවේදයක් ඉදිරියේදී සකසනවා යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර ඒ මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජා, මාතලේ වාරිමාර්ග ඉංජිනේරු ප්‍රියංකා කොස්වත්ත මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

Post Views: 37
Previous Post

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

Next Post

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථ බාර දෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථ බාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved