• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

25 වනදා චුදිතයන්ට සුදු හුණු ගෑමක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

18 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආන්දෝලනයට ලක්වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, චූදිතයන් නිදොස් කොට නිදහස් කර සුද්ද පවිත්‍ර කිරීමේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත සකස් කෙරෙන්නක් බවට සැකයක් මතුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම්කාරක සභා වාර්තාව ලබන අගෝසතු 25 වැනිදා එලිදක්වන බවට මාධ්‍ය මගින් අනාවරණය කොට ඇතත් පොලිස් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති වාතාවරණයක් තුළ එසේ කිරීම සැකසහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (18) පෙරවරුවේ කොළඹ පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳව වගකීම නිළධාරීන් පිට පටවා ආණ්ඩුව අත සෝදාගත්තා සේම, පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පිට පටවා චෝදනාවට ලක්වූ අමාත්‍යවරුන් නිදොස් කොට නැවත මැතිවරණයකට යාමට ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවාද යන්න ගැටළුවක් බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Post Views: 8
Previous Post

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Next Post

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි – අමාත්‍ය පී. හැරිසන්

editor

editor

Next Post

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි - අමාත්‍ය පී. හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved