• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මානසිකව වැටුණ බුද්ධි අංශය තම රජයක් යටතේ ශක්තිමත් කරනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය

20 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කරලා ආරක්ෂක වැඩ පිළිවෙල යොදලා ඔබට නැවත සුරක්ෂිත රටක් භරදෙන බව සදහන් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) රාගම නගරයේ පැවැති ජන රැළියක් අමතමින්. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් රජය පැමිණියාට පසුව බුද්ධි අංශ සමාජිකයන්ගේ මානසික තත්ත්වට පහත දැමුවා අපත් සමඟ වැඩ කළ බුද්ධි අංශ සමාජිකයන්ට මාරු වීම් ලබාදුන් බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ මේ ආකාරයට තමයි රටේ ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණේ . අපි නැවතත් ඔවුන්ගේ අභිමානය ඉහළට ගන්නවා අපේ රජයක් යටතේ. අපි එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් සුබසාධන වැඩ රාශියක් සිදුකළා. ඒ වගේම ඔවයුන්ට වෘත්තිය පාඨමාලා වෙනුවෙන් විශාල අත්වැලක් ලබාදුන්නා. අපි එදා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ විශාල සංවර්ධනයක් ලබාදුන්නා. අපිට පුළුවන් වුණා ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වූ නගරය බවට කොළඹ නගරය පත් කරන්නට. ඒ වගේම විශේෂයෙන්ම ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයත් සමග අපිට විශාල අවස්ථාවන් ලැබිලා තිබෙනවා ආර්ථිකය දියුණු කරන්නට. ඒ වගේම සැලසුම් ක්‍රියාත්මක කරන්නට නොහැකි කණ්ඩායමක් නිසා මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා ඔවුන් ඉදිරිපත් කළ සැලසුම් ක්‍රියාත්මක කරගන්නට.මේ රටේ විශාල තරුණ තරුණියන් පිරිසක් සිටිනවා රැකියාවට සරිලන වේතනයක් නොලබන. ඔවුන්ට බුද්ධිය වැඩි කරගන්නට අවස්ථාවන් වැඩි කරලා ඔවුන්ව අපි ඉදිරියට ගෙන යන්නට පුළුවන්. මේ ආර්ථිකයට ගැලපෙන ආකාරයේ රැකියා නිශ්පාදනය කිරීම හරහා අපිට පුළුවන් ඔවුන්ට හොඳ වේතනයක් ගන්නට සලස්වන්න.

අපේ පාලනයේ මුල් වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරන්නට කටයුතු කරන්නේ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිටිනවා හොඳ බුද්ධියක් තිබෙන. ඔවුන් වෙනුවෙන් හොඳ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා.උසස් පෙළ අසමත් වුණ සාමාන්‍ය පෙළ අසමත් වුණ තරුණ තරුණියන්ට කාර්මක තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ට හොඳ වේතනයක් ලබාගන්න පුළුවන් රැකියා ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.අපේ රටේ අනාගතය ඔවුන්. ඔවුන්ට අතරමං වෙන්න දෙන්න බැහැ. කෙටි කාලීනව ඔවුන්ට අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්නත් අපට පුළුවන්. ඒ වගේම මේ ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.කැළණිය විශ්ව විද්‍යාලය ආශ්‍රීතව අධ්‍යාපන කේන්ද්‍රයක්බවට පත් කරනවා.විශේෂයෙන්ම නව ඉංජිනේරු පීඨයක් සහ තොරතරු තාක්ෂණ පීඨයක් ඇති කරලා එහි ධාරිතාවය වැඩි කරලා තරුණ තරුණියන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබාගන්නට අවස්ථාව සලසන්න බලාපොරොත්තු වෙනවා.අපි වැඩකරලා පෙන්වූව අය. අපි ඔබ ඉදිරියට ඇවිල්ලා රජයක් පිහිටුවන්නට ඉල්ලන්නේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියටයි. මේ ප්‍රදේශය සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. නමුත් අසාර්ථක සැලසුම් නිසා ඒ කාර්යය කරගන්න පුළුවන් වෙලා නැහැ. මේ ප්‍රදේශයේ ව්‍යාපරිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැරි තරමට පත් වෙලා. අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 10ක ආදායමක් ලබන තැනට මේ සංචාරක කර්මාන්තය ගෙන එන්නට.මිලියන 7ක් පමණ සංචාරකයින් මේ රටට ගෙන එන්නට සැලසුම් තිබුණා. මේ ආණ්ඩුවෙන් ඒ සැලසුම් ක්‍රියාත්මක කළේ නැහැ. මගේ පාලනයක් යටතේ ඔබට ස්ථාවර හා සුරක්ෂිත රටක් ලබාදෙන බව මම සහතික වෙනවා. මේ ඉදිරිපත් කළ සැලසුම් සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි. මා ගැන විශ්වාසය තබාගන්න.යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

Post Views: 1
Previous Post

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩුව ලබන 19 වනදා කල් යයි

Next Post

සජිත් අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් – ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

සජිත් අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් - ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved