• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාගේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය රටේ ඒකියභාවය සඳහන්ව නැති බව ඇමැති පාඨලි කියයි

27 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හංවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි රණවිරුවන් සිරගත කරනවා එල්.ටී.ටී. සාමාජිකයින් නිදහස් කරනවා කියලා භීතියක් ඇති කරමින් තිබුණා. විවිධ හේතු මත හමුදා සාමාජිකයින් 48 දෙනෙකු අපගේ අත්අඩංගුවේ සිටිනවා. ඉන් 7 දෙනෙක් අද රිමාන්ඞ් භාරයේ ඉන්නේ. අනෙක් සියලූ දෙනා ඇප ලබා නිදහස් වෙලා අවසන්. ගෝඨාභය මහත්තයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලන්න, ආයුධ සමග භාර වූ එල්.ටී.ටී.ඊ සමාජිකයින් 13,784ක් නිදහස් කළා කියනවා. දැන් එල්.ටී.ටී.ඊ සමාජිකයින් 66 ක් අත් අඩංගුවේ ඉන්නේ. ඔවුන් දහතුන් දහසක් නිදහස් කළා කියලා ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබෙනවා. යුධ සමයේ විවිධ චෝදනා වලට ලක්වූ හමුදා සමාජිකයින් නිදහස් කරන්න අපි පියවර ගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. යුධ සමයේ නොයෙක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කළ පුද්ගලික වැඩ කළ හමුදා නිලධාරීන් නිදහස් කරන්න මොකුත් කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. යුද්ධය සම්බන්ධයෙන් දඬුවම් විදින හමුදා සාමාජිකයින් මෙන්ම, එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද නිදහස් පුරවැසියන් කරනවා කියා සඳහන් කරනවා. මේ ස`දහන් කරන්නේ දැන් අත් අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදහස් කරනවා කියලා රාම් නගුලන් කොටි නායකයින් ඇතුළු දහතුන් දහසක් නිදහස් කර තිබෙනවා. ඔවුන්ට හමුදාවේ බුද්ධි අංශ මගින් පඩි ගෙවනු ලැබුවා. සුනිල් රත්නායක ඇතුළු හමුදාවේ පිරිස අත් අඩංගුවට ගත්තේ රාජපක්ෂ පාලන සමයේ ඔවුන් නිදහස් කරන්න කටයුතු කලේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. දැන් කියනවා ඔවුන් නිදහස් කරනවා කියලා. මෙතරම් කාලයක් රූපවාහිනී නාලිකා දෙක තුනක් තබාගෙන රටේ ජනතාව බියවද්දමින් කටයුතු කළා. දැන් ඒ සිදුකරමින් ගිය බොරුවත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් එළි වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දස වැදෑරුම් ප‍්‍රතිපත්තියක් ගැන සදහන් කරනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රට බිය වද්දමින් ගියා. අපේ රජය මගින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැදුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයත් සම්බන්ධකරගෙන. ඉන් රට බෙදන්න යනවා. ඒකීය භාවය නැතිවෙන්න යනවා කියලා කතා පැතිරුවා. බුද්ධ ශාසනයට තිබෙන තැන නැති වෙනවා කියලා කතා පැතිරුවා. ගෝඨභය රාජපක්ෂ මහතාගේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ රටේ ඒකීය භාවය ගැන අකුරක් නැහැ. නව වෙනි පිටුවේ ජාතික සමගිය යන මාතෘකාව යටතේ ඉතා කුඩාවට ඒකීය රාජ්‍ය හා බුද්ධාගම ගැන සදහන් කරනවා. මෙය දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ අංක 1 ලෙස සදහන් විය යුත්තක්. නමුත් ඒ ප‍්‍රමුඛතාවය ලබාදී නැහැ. මේ දේවල් වලින් පෙනෙන්නේ කුමන දෙයක් කීවත්, මොවුන්ගේ ප‍්‍රතිපත්ති තුළ මේ කිසිම දෙයක් නැහැ කියන එක. මේ රටට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් රටේ ඒකීය භාවයට හෝ සම්බුද්ධ සාසනයට ලබාදී ඇති ප‍්‍රමුඛතාවය හා සෙසු ආගම්වලට ලබා දී ඇති සමානතාවය ඉස්පිල්ලකින් පාපිල්ලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ” යැයි පැවසීය.

 

Post Views: 7
Previous Post

මම ජනපති වුණාහම දුක්ගන්නාරාල කෙනෙක් පත්කරනවා – ජනපති අපේක්ෂක සජිත් කියයි

Next Post

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

editor

editor

Next Post

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved