විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පලමු නිල සංචාරය අසල්වැසි රාජ්‍ය ඉන්දියාව බලා ඊයේ පිටත්ව ගියේය.
එහිදී ඉන්දියාවේ බාහිර කටයුතු අමාත්‍ය ආචාර්ය සුභ්රමනියම් ජයශංකර් හමුවිය. එහිදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
දිලිනි සමන්මලි
Post Views: 4