• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂි කටයුතු විධිමත්ම නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට – මධ්‍යම ආණ්ඩුකාර ලලිත්

16 January 2020
in සංවර්ධන

ජනතාවට අනාගතයේදී ආහාර අර්බුදයක් ඇති වීමේ අවධානමක් පවතින බැවින් වඩා විධිමත් ආකාරයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලග්ගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ දඹගොල්ල සහ හැලඹගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සදහා මුං බීජ බෙදා දීමේ උත්සවයට පසුගිය 13 වනදා එක්වෙමින්.

මෙහීද ගොවි මහත්ම මහත්මීන් සදහා විදුලි පඹයන් සහ වායු රයිෆල් ලබාදීමද සිදුවු අතර, ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම මෙහිදී ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසුනි.

මෙම අවස්ථාවට නා උල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක ඇතුළු මහත්ම මහත්මීන් රැසක්ද එක්විය.

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකයින්ට Mobile app යෙදුමක්

Next Post

හිරේදී රන්ජන් පෙනුම වෙනස් කරලා – හරින්

editor

editor

Next Post

හිරේදී රන්ජන් පෙනුම වෙනස් කරලා - හරින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved