ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ඊයේ (27) රාත්‍රී 9.55 ට EK 648 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියාය.
එහිදී ඇනා ඔන්ඩාබ්ට්ජ් ක්‍රීඩිකාව ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සංජුලා දමයන්ති මහත්මිය හා ඇන්ටනී ඩයස් මහත්මා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවා.