• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පෞද්ගලික වෙළෙඳුන්ට ගොවීන් සූරා කන්න දැන් බැහැ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

13 February 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමගම රජය වී මිල දී ගැනීමේ වැඩසටහන ද ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ගොවීන්ව සූරාකෑමේ අවස්ථාව අවම වී ඇති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට තෙතමනය සහිත වී ද රජය මිල දී ගැනීම ගොවීන්ට මහත් පහසුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (12) තලාව වී ගබඩා සංකීර්ණයේ කළ සංචාරයක් අතරතුර දීය.

මේ වන විටත් ගොවීන් සිය වී අස්වැන්න රජයේ ගබඩා වෙත ලබා දීම ආරම්භ කර ඇති අතර අමාත්‍යවරයා කියා සිටියේ මෙම මස අවසානය වන විට සැලකිය යුතු වී අස්වැන්නක් රජයේ ගබඩා වෙත ලැබෙනු ඇති බවයි.

කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙනුවෙන් රජය කැපවන බවත් ඒ සඳහා කළ යුතු සියලු කටයුතු ඉටු කිරීම අපේක්ෂාව බවත් හෙතෙම පෙන්වා දෙයි.

රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගොවීන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැති බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩසටහනේ කිසිදු ප්‍රමාදයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.

දුර බැහැර ප්‍රදේශවල අස්වැන්න මිල දී ගැනීම සඳහා ජංගම රථ යෙදවීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

තමා සිටිනකම් කඩොලාන පද්ධතිය විනාශ කරන්න දෙන්නේ නෑ – අමාත්‍ය චන්ද්‍රසේන

Next Post

පොදු සමාකාලයදී ත්‍රිවිධ හමුදා නිලධාරින් 8000 වැඩි ප්‍රමාණයක් යළි සේවයට

editor

editor

Next Post

පොදු සමාකාලයදී ත්‍රිවිධ හමුදා නිලධාරින් 8000 වැඩි ප්‍රමාණයක් යළි සේවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved