ශ්රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ යටතේ එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව අප දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ බව තහවුරු කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ අද (12) නිවේදනයක් නිකුත්කර ඇත.
එහි සඳහන් වන්නේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පොළොන්නරුව දිස්ත්රික්කය වෙනුවෙන් අපේක්ෂකයකු ලෙස නාම යෝජනා සඳහා අද අඅත්සන් තබා ඇති බවය.
ඒ අනූව පසුගිය කාලය පුරා ශ්රිලනිප ය වෙනම තරග කරන බවට පළවූ ප්රචාර සියල්ල අහෝසිය.
පොදුජන පෙරමුණ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.