කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
මේ අතර අද දිනය තුළ 6 දෙනෙකු රෝගය සුවවී ගොස් ඇති බවත් ඒ අනූව කොවිඩ් 19 ආසාදනය වී සුවවූ ප්‍රමාණය 33 දක්වා වැඩිවී ඇත.