• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
in දේශීය, පුවත්
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ web development සහ digital engineering සමාගමක් වන TekGeeks (Pvt) Ltd සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම එක්ව BestWeb.LK 2026 සම්මාන උළෙලේදී සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා.
LK Domain Registry විසින් වාර්ෂිකව සංවිධානය කරන BestWeb.LK තරගාවලියේදී parliament.lk වෙබ් අඩවිය වෙනුවෙන් මෙම කණ්ඩායමට **Best Government Website** කාණ්ඩයේ Gold සම්මානය හිමිව ඇති අතර, සමස්ත කාණ්ඩයේදී Silver සම්මානයද හිමිවී තිබෙනවා. එමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළත් කාණ්ඩ 24ක් අතරින් ජාතික මට්ටමින් දෙවැනි ස්ථානයද ලබාගැනීමට හැකිවී තිබෙනවා.
Parliament.lk වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී TekGeeks සතු තාක්ෂණික සහ නිර්මාණ හැකියාවන් සමඟ පාර්ලිමේන්තු කණ්ඩායමේ ක්ෂේත්‍ර දැනුම එක් කර තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ජනතාව සහ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින් ‘Open Parliament’ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.
නව වෙබ් අඩවිය හරහා පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු සජීවීව අනුගමනය කිරීමට ජනතාවට හැකියාව ලබාදෙන අතර, පාර්ලිමේන්තු සාකච්ඡා සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමටද විශේෂ පහසුකම් සලසා තිබෙනවා.
TekGeeks සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ගමගේ සඳහන් කර ඇත්තේ, මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අනෙකුත් රාජ්‍ය ආයතනවලටද ආදර්ශයක් විය හැකි ලෝක මට්ටමේ digital platform එකක් නිර්මාණය කිරීම බවයි. රාජ්‍ය අංශයේ ව්‍යාපෘතිවල පවතින දැඩි නීතිමය, ආරක්ෂක සහ තාක්ෂණික අවශ්‍යතා මධ්‍යයේ වුවද ලෝක මට්ටමේ digital experience එකක් නිර්මාණය කිරීමට හැකිවූ බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම රාජ්‍ය වෙබ් අඩවි සංවර්ධනය කිරීමේදී දැඩි compliance, security සහ පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වීම හේතුවෙන් Overall Silver සම්මානය දිනාගැනීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
මෙම සම්මාන ජයග්‍රහණය හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සඳහා නවීන, වේගවත්, ආරක්ෂිත සහ ජනතාව කේන්ද්‍ර කරගත් digital platforms නිර්මාණය කළ හැකි බවද TekGeeks සහ පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.
Post Views: 0
Previous Post

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved