• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
in දේශීය, පුවත්
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Port City Colombo හි ඉදිකෙරෙමින් පවතින ‘Central Park Boulevard’ ව්‍යාපෘතියේ piling කටයුතු 60%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව Home Lands සමාගම නිවේදනය කර තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකට ආසන්න කාලයක් තුළ මෙම ප්‍රගතිය ලබාගෙන ඇති අතර, එය සැලසුම් කළ කාලසටහනට වඩා 10%කින් ඉදිරියෙන් පවතින බව සමාගම පවසනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා piles 192ක් ඉදිකිරීමට නියමිත අතර, piling machines 9ක් මේ වනවිට කාර්යයේ යොදවා තිබෙනවා. Access Engineering PLC, Sanken Construction හි SanPiling (Pvt) Ltd සහ D P Jayasinghe Piling Company (Pvt) Ltd යන ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර, ඔවුන් සතු යන්ත්‍රෝපකරණ සහ පළපුරුද්ද හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් වේගවත් කිරීමට හැකිවී තිබෙනවා.
Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය Home Lands සමාගම විසින් සිදුකරන දැවැන්ත දේපළ වෙළෙඳපොළ ආයෝජනයක් ලෙස සැලකෙන අතර, සමාගමේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වන අතර සමස්ත ව්‍යාපෘති වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික බව සඳහන්. Central Park District හි ඉදිකෙරෙන මෙම ultra-luxury twin-tower ව්‍යාපෘතිය මඟින් අක්කර 40කට ආසන්න Central Park ප්‍රදේශය සහ ඉන්දියන් සාගරය දෙසට විවෘත වන ඉහළ මට්ටමේ ජීවන රටාවක් ලබාදීමට අපේක්ෂා කරනවා.
Home Lands සමාගම පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ගනුදෙනුකරුවන් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ අලෙවිකරණ කටයුතු සිදුකරන අතර, ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රවාහයක් ආකර්ෂණය කර ගැනීමටද අපේක්ෂා කරන බවයි.
Home Lands Group of Companies හි සභාපති නලින් හේරත් සඳහන් කර ඇත්තේ Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට වේගවත් ලෙස ඉදිරියට යමින් පවතින බවත්, piling කටයුතු වලින් 60%ක් සම්පූර්ණ කර ඇති බවත්ය. Port City Colombo වෙත ලෝක මට්ටමේ ජීවන රටා ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ සමාගමේ දැක්ම ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත්වෙමින් පවතින බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ අතර, Home Lands සමාගම Central Park District තුළ තවත් අක්කර 3කට වැඩි භූමි ප්‍රමාණයකින් යුත් දෙවැනි ඉඩම් කොටසක්ද අත්පත් කරගෙන තිබෙනවා. එම ඉඩම වර්තමාන Central Park Boulevard ව්‍යාපෘතිය ඉදිකෙරෙන භූමියට ආසන්නව පිහිටා ඇති අතර, Port City Colombo හි දිගුකාලීන ආයෝජන හැකියාව පිළිබඳ සමාගමේ විශ්වාසය මෙම අත්පත් කර ගැනීමෙන් තවදුරටත් පෙන්වා දෙන බව Home Lands පවසනවා.
වසර 20කට වැඩි අත්දැකීම් සහිත Home Lands සමාගම මේ වනවිට නිවාස 5,000කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර, නිවාස 3,750කට වැඩි ප්‍රමාණයක් භාරදී ඇති බව සඳහන්. තවත් නිවාස ඒකක 2,850කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බවද සමාගම පවසනවා.
Central Park Boulevard ව්‍යාපෘතියේ piling කටයුතු සැලසුම් කළ කාලයට වඩා ඉදිරියෙන් සිදුවීමත් සමඟ, Port City Colombo තුළ දැවැන්ත දේපළ වෙළෙඳපොළ ව්‍යාපෘතියක් වේගයෙන් ඉදිරියට ගෙන යාමට Home Lands සමාගම සමත්වී ඇති බව පෙනී යනවා.
Post Views: 2
Previous Post

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

Next Post

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved