• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා පරීක්ෂණ වැඩි කරමු – එජාප නායක රනිල් යළිත් යෝජනා කරයි

19 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව  කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට  ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක  වී ඇති බව   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබේ.

එසේ ම දැනට සීමාකාරී පවතින ආර්ථික ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන ද ඔහු සඳහන් කර ඇත.

ඒ ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් හරහා ය.

සමාජ මාධ්‍යට ප්‍රකාශයක් කරමින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන්නේ  කොරෝනා වෛරසය ව්‍යාප්තවීම  පාලනය කිරීමට සහ නැවත ඇති වීම , දෙවන රැල්ලක් ඇති වීම පාලනය කිරීමට නම් වැඩි වැඩියෙන් පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

මේ වන  මෙරට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද එම නිවේදනයේ පෙන්වා දී ඇත. වෛරසය ව්‍යාප්තවීම  පාලනය කර ගනු ලැබූ රටවල් රැසක අත්දැකීම් ගෙනහැර දක්වමින්  රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මෙරට දෛනික  පරීක්ෂණ ප්‍රමාණය 3000ක් දක්වා වත් වැඩි කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

ranil stmnt

Post Views: 0
Previous Post

පාසල් විවෘත කිරීම කල් යන ලකුණු

Next Post

නාථ දෙවියන්ගේ time table එකට මැතිවරණයට දින දෙන්න එපා – හිටපු ඇමති මංගල

editor

editor

Next Post

නාථ දෙවියන්ගේ time table එකට මැතිවරණයට දින දෙන්න එපා - හිටපු ඇමති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved