පෑලියගොඩ මාළු වෙළඳ පොලේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම එහි සියලු සේවකයන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සම්බන්ධව පරීක්ෂා කෙරෙන pCR පරීක්ෂණය අද (22) සිදු කර ඇති බව වාර්තා වෙයි.
ඒ පසුගිය දා පිළියන්දල ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් ආසාදිත රෝගියා මාළු ව්‍යාපාරිකයකු වන අතර ඔහු මෙම වෙළෙඳ පොළට ආ ගිය බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති නිසා ය.
මම පරික්ෂා කිරීමේ අරමුණ පෑලියගොඩ මාළු වෙළඳ පොලේ අනික් පාර්ශවයන් ද කොවිඩ් ආසාදිතයින් ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ය.