27 April 2024
#දේශීය

පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ පොලේ සියලු දෙනා PCR පරීක්ෂාවට

පෑලියගොඩ මාළු වෙළඳ පොලේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම එහි සියලු සේවකයන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සම්බන්ධව පරීක්ෂා කෙරෙන  pCR පරීක්ෂණය අද (22) සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඒ පසුගිය දා පිළියන්දල ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් ආසාදිත රෝගියා මාළු ව්‍යාපාරිකයකු වන අතර ඔහු මෙම වෙළෙඳ පොළට ආ ගිය බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති නිසා ය.

මම පරික්ෂා කිරීමේ අරමුණ පෑලියගොඩ මාළු වෙළඳ පොලේ අනික් පාර්ශවයන් ද කොවිඩ් ආසාදිතයින් ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ය.

peliyagodo fishm 2

Leave a comment

Your email address will not be published. Required fields are marked *