2020 මාතලේ දිස්ත්‍රික් ජගන් පරිසර දින සැමරුම රිවස්ටන් මැදවත්ත රාජ්‍ය වතුයායේ දන්කන්ද කටාරම් තැන්න වැව ආශිත භූමියේදි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මිඩ්ලන්ඩ් රාජ්‍ය වතුයායේ වැවිලි සංවර්ධන භාරය විසින් රුපියල් මිලියන 6 ක පිරිවැයකින් ඉදිකළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ජන අයිතියට පත් කිරීම සහ දන්කන්ද කටාරම්තැන්න කදවුරු භූමිය ජන අයිතියට පත් කිරීමද සිදුවිය.