• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභීන්ට සුර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ

18 June 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ සියලුම අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළ වහාම අරඹන්න කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව විශේෂයෙන් මෙම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙළ Indian Credit Line මගින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ද පළ වී තිබේ. අඩු ආදායම්ලාභී පවුල්වලට දැනට ලබා දී ඇති විදුලි සම්බන්ධතාවලට ඔවුන්ට මාසිකව විදුලි ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර මෙම වැඩ පිළිවෙළ යටතේ ඔවුන්ට නොමිලයේම විදුලිය ලබා දීම අරමුණ වේ.

අප රට තුළ දැනට විදුලිය සැපයුම් පහසුකම් නොමැතිව සිටින සමස්ත පවුල් ගණන 12,500ක් වන අතර එම පවුල් ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලයේ සුර්ය බල විදුලි උත්පාදක කට්ටල ලබා දීමට පියවර ගැනීමට නියමිතය.

දැනට සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17ක් පමණ සිටින බැවින් එම පිරිස ද මෙම වැඩ පිළිවෙළට ඇතුළත් කර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 2
Previous Post

මූල්‍ය සහ ලීසිං සමාගම්වල ජඩවැඩ හොයන්න මහ බැංකුවෙන් ත්‍රී පුද්ගල කමිටුවක්

Next Post

සියළුම ව්‍යාපාරවලට ඍජුව සහාය දෙන්න – ජනපති

editor

editor

Next Post

සියළුම ව්‍යාපාරවලට ඍජුව සහාය දෙන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දත් බුරුසුවේ ඔබ නොදත්  පිළිකුල් කතාව

දත් බුරුසුවේ ඔබ නොදත් පිළිකුල් කතාව

20 October 2025
ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ 03 ස්ථානය දිනා ගනියි

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ 03 ස්ථානය දිනා ගනියි

20 October 2025
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි වෙයි

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි වෙයි

20 October 2025
ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට –  අනතුරු ඇඟවීම තවදුරටත්

ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට – අනතුරු ඇඟවීම තවදුරටත්

20 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දත් බුරුසුවේ ඔබ නොදත්  පිළිකුල් කතාව

දත් බුරුසුවේ ඔබ නොදත් පිළිකුල් කතාව

20 October 2025
ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ 03 ස්ථානය දිනා ගනියි

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ 03 ස්ථානය දිනා ගනියි

20 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved