• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

1 July 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ඒ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දෙමළ මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එසේම අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ තම රජය සමයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති හැරුණු කොට පසුගිය යහපාලන රජය උතුරු – නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවය.

රටේ සංවර්ධනය සහ ජන ජීවිතය නංවාලීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී උතුර සහ දකුණ ලෙස කිසිදු වෙනසක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

1977 වසරෙන් පසුව උතුරු, නැගෙනහිර පළාත්වල 2005 – 2010  කාලයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

එමෙන්ම එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලසුමකින් යුතුව ආණ්ඩුව කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර ඇත.

උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.

Post Views: 5
Previous Post

ප්‍රදේශයේ සිදුවන අපරාධ සම්බන්ධව එකීීී ප්‍රදේශ වලට අදාළ පොලිස් ලොක්කන් වගකිව යුතුයි – ආරක්ෂක ලේකම්

Next Post

කරුණාගේ ප්‍රකාශය වැරදියි : අගමැති ප්‍රසිද්ධියේ කියයි !

editor

editor

Next Post

කරුණාගේ ප්‍රකාශය වැරදියි : අගමැති ප්‍රසිද්ධියේ කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය විමර්ශන සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට  ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

9 May 2026
ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  රක්ෂිත බන්ධනාගාරයට

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය විමර්ශන සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved