ඊයේ (05) පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ
ගාල්ල දිස්ත්රික්කයේ සමස්ත ප්රථිපලය නිකුත්කර ඇති අතර එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්රහණයක් ලබාගෙන ඇත.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 430,334 (70.54%), සමගි ජනබල වේගය 115,456 (18.93%), ජාතික ජනබල වේගය 22,963 (4.91%) සහ එක්සත් ජාතික පක්ෂය 18,968 (3.11%) හිමිකර ගෙන තිබේ.
ගාල්ල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු ආසන බෙදීගොස් ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ට 7ක් සහ සමගි ජනබලවේගය ට 2ක් වශයෙනි.