• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි

25 October 2020
in සංවර්ධන
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙනි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

එහි පළමු අදියර ලෙස හාලිඇල මස්පන්න දක්වා වූ කොටසේ කිලෝ මීටර් 25 ක දුරක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1,375 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1634 තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රි.ව 1634 – 1638 දක්වා කාලයේ ඌවේ රජකල ප්‍රාදේශීය නායකයකු වූ කුමාරසිංහ රජු විසින් බදුල්ල සිට මහනුවර රජවාසල දක්වා ගමන් කිරීමට යොදාගත් මාර්ගයයි. දැඩි ලෙස අබලන් වී ඇති මාර්ගය වසර 13 කට පසු ඉදිකිරීම් ආරම්භ කිරීම මෙම ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධාන ගැටළුවකට විසදුම් ලබා දීමකි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, සුදර්ශන දෙණිපිටිය, හිටපු ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් ව්‍යාපෘත අධ්‍යක්ෂක ටී.කේ.එම්.ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

 

 

Post Views: 28
Previous Post

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

Next Post

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025

Recent News

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved