27 July 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 24 වනදා දිනට 4050 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවුලපිටිය ඇගලුම් කර්මාන්තයේ හා පෑලියගොඩ ධිවරයින් 92 ක් වාර්තාවීමත් සමඟයි.

 

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *