කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 01 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 7582 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 169 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 35 වාර්තාවීමත් සමඟයි.
නොවැම්බර් 01 වනදා දිනට වාර්තා වු නව ආසාදිතයින් ගණන 204 කි.
පෙර පුවත
කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 7083 දක්වා ඉහලට