• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටිපර් රථයක ගැටි 68 වයසැති කාන්තාවක් මරුට

2 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කල වයස අවුරුදු 68 ක කාන්තාවක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (01) සවස 6 ට පමණ මහව, පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කිලෝමිටර් 21 කණුව ආසන්නයේදී අනුරාධපුර දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගයදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාව මහව රෝහලට ඇතුලත් කිරීමේදී පසුව මිය ගොස් ඇත. ඇය මහව ප්‍ර දේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 27
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 7582 දක්වා ඉහලට

Next Post

කොරෝනා ආසාදිතයෙකු සියදිවි නසා ගනි (update)

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

11 February 2026
සුළු හා මාධ්‍ය ව්‍යාපාර සුරැකීමට යෝජනාවක් අක්‍රිය ණය  බිලියන 469ක් ප්‍රතිව්‍යුහගත  කිරීමට සැරසෙයි!

උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ  ඉරියව්ව නීති විරෝධී බවට රිකී පොන්ටින්ගෙන්  ප්‍රබල ප්‍රකාශයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ  සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

11 February 2026
පාකිස්තාන ඖෂධවලට ඇෆ්ගනිස්තානයෙන්  තහංචි විකල්ප සොයා  ඉන්දියාවට සහ ඉරානයට යයි!

පාකිස්තාන ඖෂධවලට ඇෆ්ගනිස්තානයෙන් තහංචි විකල්ප සොයා ඉන්දියාවට සහ ඉරානයට යයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved