• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

3 June 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපහසුතාවකට පත් වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් මර්ධන කමිටුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,” රූපවාහිනිය බලලා ප්‍රවෘත්ති වල දකින දේ අනුව එන්නත්කරණ වැඩේට දේශපාලඥයෝ සම්බන්ධ වෙන එක ගැන විවේචනයක් අපිටත් තියෙනවා.අපිත් ඒවා අනුමත කරන්නේ නෑ.සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපි අපහසුතාවකට පත් වෙනවා. ආණ්ඩුව වියදනුත් කරලා සියලු දේ කරලා නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නවා.හරි අපරාධයක් ඒක.ඒවා අපි හෝ ජනාධිපතිතුමන් අනුමත කරන්නේ නෑ.ඒ නිසා සෞඛ්‍ය බළධාරීන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී සෞඛ්‍ය බළධාරීන් නායකත්වය ගන්න, වගකීම ගන්න.අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ඔබතුමන්ලාට දෙන්නම්.මේක තුවක්කුත් එක්ක කරන ගණුදෙනුවක් නෙමෙයිනේ.ඒ නිසා සෞඛ්‍ය අංශ වලට තමයි මෙහි වගකීම තියෙන්නේ.දේශපාලන අධිකාරිය විදිහට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්.ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලත් උදව් කරනවා මිසක් මේ වැඩේට මොනම හේතුවක් නිසාවත් වෙන කිසි දේකට මැදිහත් වෙන්න එපා.හරි නම් මේ එන්නත්කරණය කරන පැත්ත පලාතේ අපි නොයා ඉන්න ඔ්න.කිසි තේරුමක් නෑනේ, අපි ඉන්නේ පෝලීම් හදන්නයි,පෝලිම් වලින් පැනලා කට්ටිය දාන්නයි නෙමෙයිනේ.සෞඛ්‍ය අංශ තමයි තීරණය කරන්න ඔ්න මේ ගමේ මේ පුද්ගලයෝ අවධානම් කියලා ඒ අයට එන්නත්කරණය කරන්න යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Post Views: 3
Previous Post

ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

Next Post

මේ ආණ්ඩුව කොළඹ ඉඩම් චීනයට විකිණීමටත් සමාගමක් හදලා – මනුෂ නානායක්කාර

editor

editor

Next Post

මේ ආණ්ඩුව කොළඹ ඉඩම් චීනයට විකිණීමටත් සමාගමක් හදලා - මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන්  ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන  නවතම AI වේදිකාවක්

ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන් ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන නවතම AI වේදිකාවක්

7 April 2026
Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
දකුණු කොරියාවෙන්  අඩු ආදායම්ලාභීන් සඳහා  මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

දකුණු කොරියාවෙන් අඩු ආදායම්ලාභීන් සඳහා මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගාල්ල කොටුවේ පැරණි උසාවි සංකීර්ණය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ගාල්ල කොටුවේ පැරණි උසාවි සංකීර්ණය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

7 April 2026
AI උපායමාර්ගික කමිටුව  චැන්ග්වොන්හි AI නිෂ්පාදන මධ්‍යස්ථාන  නිරීක්ෂණය කරයි

AI උපායමාර්ගික කමිටුව චැන්ග්වොන්හි AI නිෂ්පාදන මධ්‍යස්ථාන නිරීක්ෂණය කරයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved