• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු අමාත්‍ය සාකච්ඡාව අද පැවැත්විණ

16 August 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු අමාත්‍ය සාකච්ඡාව අද (16) පැවැත්විනි .

ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කිරීමෙන් පසු පළමු අමාත්‍ය සාකච්ඡාව අද (16) පැවැත්වු අතර මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම ZOOM තාක්ෂණය ඔස්සේ ශෂේන්ද්‍ර රාජපක්ෂ හා මොහාන් සිල්වා අමාත්‍යවරු ද නිලධාරින්ද සහභාගි වූහ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

මේ අනුව කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා අනුකමිටු 07ක් ලේකම්වරයා විසින් පත් කරනු ලැබීය. ඒ ඒ කමිටුවට සභාපති හා ලේකම් වශයෙන් විෂයබාර අමාත්‍යවරයා හා ලේකම්වරයාද පත් කළ අතර සෑම මසකට වරක්ම මෙම කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටත් ඒ සම්බන්ධ මාසිකව වාර්තාවක් අතිගරු ජනාධිපතිවරයාට ලබා දීමටත් තීරණය විය.

මීලඟ මහකන්නයේ දී හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙන කාබනික ගොවිතැන මෙන්ම වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළ තුළ වගාව සඳහා අවශ්‍ය වන කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට ප්‍රමුඛත්වය දී පියවර ගත යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම ගෝලීය උණුසුම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙන දායකත්වය සඳහා දැනට ක්‍රියාත්මක කර තිබෙන වැඩ සටහන් හා නවතම වැඩසටහන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වු සියලුම අමාත්‍යවරු ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් 2030 දක්වා ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තිමය වැඩ සැලැස්මක් සකස් කරන ලෙස ද යෝජනා කළේය. කාර්ය සාධක බලකායේ කාලය වසරකට සීමාවන ලෙස සැළසුම් කළ ද එහි ප්‍රතිපත්තිමය තීරණ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව සියල්ලෝම අවධාරණය කළහ.

Post Views: 13
Previous Post

දුන්නු සහයට ස්තුතියි – ඇමැති පවිත්‍රා සෞඛ්‍ය කාර්ය මණ්ඩය සිය කෘතඥතාව පළ කරයි

Next Post

ඔක්ෂිජන් ගෙන්න ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

editor

editor

Next Post

ඔක්ෂිජන් ගෙන්න ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved