• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම තියෙන්නේ මහා ව්‍යසනයක එකතු නොවී බෑ – විපක්ෂනායක කියයි

17 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශේෂඥයින්ගේ මතය ඉවත දමමින් හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විදිමින් සිටින බවත්, එළඹෙන වර්ෂයේත් ලංකාව ඉදිරියේ තිබෙන බිහිසුණු තත්ත්වය අවබෝධ කොටගෙන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවේ පාලකයින් මේ මොහොතේ හිතක් පපුවක් ඇති ලෙස කටයුතු කළ යුතු බවයි.

එදා සිට තමන් කියන දෑ පිළිබඳව අපහාසයෙන් උපහාසයෙන් සිනාසුනු ආණ්ඩුවට තමන් අද කියා සිටින්නේ ඒ අපහාස උපහාසම අද මරණයේ වේශයෙන් රටට ඇතුළු වී ඇති බව යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

විදේශීය තානාපති කාර්යාල හරහා ලබා ගත යුතු සහයෝගය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ලබා ගැනීමට වහාම ආණ්ඩු උනන්දු විය යුතු බවත්,ආපදාකළමනාකරණ යාන්ත්‍රණය වසර එකහමාරක් තිස්සේ අක්‍රීය බවත් නැවත වතාවක් සක්‍රිය කොට ව්‍යසනය මොහොතේ එහි ප්‍රයෝජනය ලබා ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මේ දැඩි වියසනකාරී මොහොතේ සියළු පීඩනයන් දරා ගනිමින් කටයුතු කරන සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රයන් ද විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවත් ඔවුන්ගේ කැප කිරීමට නිසි ඇගයීමක් සම වටිනාකමක් එක් කළ යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ මොහොතේ වහාම ණය කළමනාකරණයකට යුතු බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව බංකොලොත් විය හැකි බවත් පැවසූ ඒ මහතා ,එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පැවසීය.

රට බංකොලොත් වූ පසු එය ප්‍රයෝජනයට ගෙන බලය ලබාගැනීමේ දේශපාලන න්‍යාය පත්‍ර තමන් ලග නැති බව පැවසූ ඒ මහතා දේශපාලනය කිරීමට පෙර රට ආරක්ෂා කර ගත යුතු බවද පැවසීය.

Post Views: 2
Previous Post

පමා වු පුනර්ජනනිය බලශක්ත ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Next Post

සිකුරාදා රට වැහුවේ නැතිනම් අපි සදුදා වහනවා -රවි කුමුදේශ්

editor

editor

Next Post

සිකුරාදා රට වැහුවේ නැතිනම් අපි සදුදා වහනවා -රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved