මෙරට ජනතාවට ෆයිසර් එන්නත සඳහා මුදල් අය නොකළ බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී කල විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ෆයිසර් එන්නත් සෞඛ්‍ය මාධ්‍යස්ථාන හරහා සිදුවු බවත් එය කිසිදු අය කිරීමකින් තොරව සිදු වු බවයි.
එසේම විදේශගතවන ශ්‍රමිකයින් සහ අධ්‍යාපනය ලබන්නන් සඳහා ෆයිසර් එන්නත්කරණ කොළඹදී සිදු වු බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අය කරනු ලබන මුදල් හැර එන්නත්කරණයට කිසිදු මුදලක් අය නොකළ බවයි.