• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පුනර්ජනනීය විදුලිබල උත්පාදනයට දේශීය විදේශීය යෝජනා කැදවයි – රාජ්‍ය ඇමැති දුමින්ද

29 September 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

50MW හෝ ඊට වඩා වැඩි පුනර්ජනනීය බලාගාර සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමට අවශ්‍ය පියවර ගන්නා බව, සූර්ය,සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබූ අතර ඒ අනුව මෙසේ යෝජනා කැදවීමට පියවර ගෙන තිබේ.

නව ආයෝජකයන් විසින් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යය වේ.

යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (www.energy.gov.lk) වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙමෙ යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ “ලේකම් සූර්ය බල,සුළං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට 2021/11/01 වැනි දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.

දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුදයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීමේ තිරසාර විසදුම් ලබාගැනීමේ අරමුණ පෙරදැරිව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ක්‍රියාත්මක කෙරෙන, වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වීමේ ක්‍රියාන්විතය සාර්ථක කිරීමටනම්, සූර්ය බලශක්තියෙන් 4800MW සහ සුලං බලශක්තියෙන් 3500MW ක ධාරිතාවයෙන් ජාතික පද්ධතිය බලගැන්විය යුතු බවත්, මෙම ධාරිතාව 2022-2030 කාල පරාසය තුල ජාතික පද්ධතියට එක් කිරීම වෙනුවෙන්වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ මූලික පියවරක් ලෙස රජය මගින් මෙම වැඩපිලිවෙල හදුන්වා දී ඇත.

පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමේදී ආයෝජකයන් විසින් සිය යෝජනා “යෝජනා ඉදිරිපත් කිරීමේ යෝජනාවලිය” අනුව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත පවසයි.

මේ සදහා 2021/09/24 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර මෙමගින් පුද්ගලික අංශයේ ආයෝජකයින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ආයෝජනය දිරිගැන්වීම බලාපොරොත්තු වෙයි. අමාත්‍යාංශය මගින් පත් කරනු ලබන කමිටුවක් මගින් අදාළ යෝජනා සලකාබලා ඉදිරි කටයුතු සදහා යොමු කෙරෙනු ඇති බවද අවධාරණය කරයි.

 

Post Views: 7
Previous Post

නිවසක් තුල සැකසහිත ලෙස කාන්තාවක් පිළිස්සී මියයයි

Next Post

මාධ්‍යවේදීන්ගෙන් CID ප්‍රශ්ණ කිරිම් කල නිලධාරීන් ගැන පරික්ෂණයක් – ඇමැති සරත්

editor

editor

Next Post

මාධ්‍යවේදීන්ගෙන් CID ප්‍රශ්ණ කිරිම් කල නිලධාරීන් ගැන පරික්ෂණයක් - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved