• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට විදුලි උත්පාදනයට යොදාගත හැකි ලාභදායි ක්‍රමවේදයන් පිළිබඳව රුසියානු රජයේ අවධානය

17 November 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුනර්ජනනීය ක්‍රමවේදයන්ට අමතරව වෙනත් මිල අවම විදුලි උත්පාදන ක්‍රමවේදයන් වෙත ශ්‍රී ලංකාව අනුගත කරවීමේ හැකියාව පිළිබදව සොයාබැලිය යුතු බවත්, ඒ සදහා තම රටේ සහාය සැපයීමට සූදානම් බවත් රුසියානු තානාපති යූරි බී. මාතෙරි මහතා ((Yury B. Materiy) අවධාරණය කරයි.

තානාපතිවරයා මේ බව පැවසුවේ අද (18) පස්වරුවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඒ, දෛනිකව වර්ධනය වන මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම, මිල අධික විදුලි උත්පාදන ක්‍රමෝපායන්ගෙන් බැහැරවීම තුලින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේ, න්‍යෂ්ඨික ශක්තිය වැනි නව ප්‍රභවයන් තුළින් මිල අවම විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබලා, ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවි ඇති බවත්, වසර 2030 වනවිට ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු වන ඉලක්ක වෙත තමන් ප්‍රමුඛ අමාත්‍යාංශය යොමු වෙමින් සිටින බව පැවසූ විදුලිබල අමාත්‍යවරයා, තම රටේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයෙන් රුසියානු රජයේ අවධානය යොමුවීම පිළිබදව සිය ප්‍රසාදය පළකළේය.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්මහත්මීන්ද සහභාගි වූහ.

Post Views: 6
Previous Post

පසුගිය මාස 09 තුළ ඇමෙරිකානු ඩො.මි. 101 ක සංචාරක ආයෝජනයට – ඇමැති ප්‍රසන්න

Next Post

ඉල්ලීම් නිහඩයි. එළඹෙන 24 සහ 25 දෙදින වර්ජනයක්

editor

editor

Next Post

ඉල්ලීම් නිහඩයි. එළඹෙන 24 සහ 25 දෙදින වර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved