• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාපාරකයින්ගේ භාණ්ඩ අලෙවියට වෙළද තානාපතිවරුන් මැදිහත්විය යුතුයි – මාතලේ දිසාපති

21 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සාම්ප්‍රදායික දේශීය කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙදපළක් සොයා දිම සදහා වෙළෙද තනාපතිවරුන් මැදිහත් විය යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම්. එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළෙ ඉකුත් දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් විදතා වැඩපිළිවෙලේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.

මාතලේ සාම්ප්‍රදායික කර්මාන්ත කරුවන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැසක් සිටින දිස්ත්‍රික්කයක් වනවා මෙන්ම සුළු අපනයන භෝග කෘෂි කාර්මික නිෂ්පාදන ආදිය සදහා විභවතාවක් පවතින දිස්ත්‍රික්යක් බවත් දිස්ත්‍රික්කයේ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සඳහා පුළුල් වෙළෙද පොළක් සොයා දීමේ කටයුත්තට ඒ හා සම්බන්ධ සෑම අමාත්‍යංශයක් දෙපාර්තමේන්තුවක්ම කටයුතු කළ යුතු බව පෙරේරා මහතා පැවසීය.

ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙද ප්‍රදර්ශන සහ අවස්ථා නිර්මාණය කර දීම රාජ්‍ය ආයතනවල වගකීම බව ද සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා සෑම රටකටම තනාධිපතිවරුන්ට අමතරව වෙළෙද තනාපතිවරුන්ද පත්කොට ඇති බවත් වෙළෙද තනාපතිවරුන් ජාත්‍යන්තර වෙළෙද පොළ තුළ අපේ රටේ නිෂ්පාදනවලට අවස්ථාවන් නිර්මාණය කළ යුතු බව ද හෙතෙම පැවසීය.

එසේම දිස්ත්‍රික්කයේ සිදු කරන නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන ලෙස වැඩිදියුණු කිරීම, ඇසුරුම්කරණය සහ ප්‍රචාරණය, නිෂ්පාදන අළෙවියට සෘජුවම බලපාන බැවින් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දීම වැදගත් බව ද දිසාපතිවරයා පැවසීය.

වේවැල් කර්මාන්ත මැටි හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ විදතා වැඩපිළිවෙලට සමගාමීව එක් ගමකට එක් ව්‍යවසායකයෙක්, ප්‍රාථමික නිෂ්පාදන ගම්මාන සංවර්ධනය ,වෙළෙදපොල නිර්මාණය කිරීම , තාක්ෂණික දැනුම, උපකරණ සහ මුල්‍ය අධාර වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකය.

පල්ලේපොල නිලන්නෝරුව, ගලේවෙල ලේනාවල සහ උකුවෙල රුසිරුගම යන ගම්මාන සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධය කිරීම ආරම්භ කොට ඇති අතර ගම්මාන මට්ටමින් ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහන් ද ක්‍රියාවට නන්වා ඇති බව මෙහිදී හෙළිවිය.

මෙහිදී අදහස් දැක්වු එම අමාත්‍යාංශ ලේකම් එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා පැවසූවේ ග්‍රාමීය සම්ප්‍රදායික ගම්මාන නගා සිටුවීම සදහා රුපියල් මිලියන 5 ක උපරිමයකට යටත්ව තම අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන්කොට දෙන අතර නිෂ්පාදකයින් සදහා වෙළෙද පොල සොයාදීම, අමුද්‍රව්‍ය , තාක්ෂණික උපදෙස් සහ මූල්‍යාධාර සදහා ද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බවය.

මේ අවස්ථාවට ඉඩම් විෂයභාර මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ බුද්ධික ලක්ෂ්මන් ප්‍රියදර්ශන, අමාත්‍යාංශයේ විදතා අධ්‍යක්ෂ ඒ. එම්. අරීප් මහත්වරුන් දිස්ත්‍රික්කයේ ලේකම්වරුන් සහ කොට්ඨාස මට්ටමේ විදාතා නිලධාරීන් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8
Previous Post

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත ෂැංහයි හි පැවති ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවට සහභාගි වෙයි

Next Post

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි

editor

editor

Next Post

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

14 August 2025
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025

Recent News

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

14 August 2025
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved