අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය පැවැත්වීම වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි සියළුම ශ්‍රේණී එළැඹෙන 07 වනදා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මාර්තු 07 සඳුදා යළි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 0