ධිවර අමාත්‍යංශයට අයත් ජතික ජලජ සම්පත් පර් යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (නාරා අයතනයේ) නව සභාපතිවරයා ලෙස මාහාචාර් ය එම්. ජෙ. එස්. විජෙරත්න මහතා ඊයේ (10) දින වැඩ භාරගත්තේය.
නව සභාපතිවරයා කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුළපතිවරයා ලෙස මෙන්ම සත්ව විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් විශ්ව විද්‍යාලයට විශාල සේවයක් ඉටු කර ඇත.