27 April 2024
#ක්‍රීඩා

පලමු තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පලමු ජය ඕස්ට්‍රේයාවට හිමිවිය.

පලමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවි ලකුණු 149 ක් රැස් කර ගත්තේය.

පිළිතුර ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 19 ක් තුල කඩුලු 08 ක් දැවී ලකුණු 122 ක් ලබා ගෙන පරාජයට පත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *