27 April 2024
#දේශීය

වන අලියෙකු පහරදීමෙන් අයෙකු මරුට

මහවිලච්චිය, ගුළුපෙත්තවැව පේමඩුව ප්‍රදේශයේ අද (11) අළුයම කාලයේදී පුද්ගලයෙකුට වන වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස 31 ක් වු ගුළුපෙත්තවැව, පේමඩුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පේමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *