27 April 2024
#දේශීය

නාරා අයතනයේ නව සභාපති ලෙස මාහාචාර්ය එම් ජෙ එස් විජයරත්න මහතා වැඩ භාරගනි

ධිවර අමාත්‍යංශයට අයත් ජතික ජලජ සම්පත් පර් යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (නාරා අයතනයේ) නව සභාපතිවරයා ලෙස මාහාචාර් ය එම්. ජෙ. එස්. විජෙරත්න මහතා ඊයේ (10) දින වැඩ භාරගත්තේය.

නව සභාපතිවරයා කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුළපතිවරයා ලෙස මෙන්ම සත්ව විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් විශ්ව විද්‍යාලයට විශාල සේවයක් ඉටු කර ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *