• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුල ඇසුරුම් කර වෙළෙද පොලට නිකුත් කරනවා – ඇමැති ඩග්ලස්

17 February 2022
in Uncategorised
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

උතුරු පළාතේ නිෂ්පාදනය කරන තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුළ අසුරා වෙළද පොලට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිලිනොච්චි දිස්ත්‍රික් තල් හා පොල් සමුපකාර සමිතියේ නිලධාරීන් සමග පසුගිය 15 වන දින පැවති සාකච්ඡාවකදීය.

මෙහිදි කිලිනොච්චි ප්‍රදේශයේ තල් හා පොල් ආශ්‍රිතව රැකියාවේ යෙදෙන බොහෝ ජනතාවක් සිටින බවත් ඔවුන්ගේ නිෂ්පාදන නිසායාකාරව අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් එම නිෂ්පාදන විනාශවීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය විශාල වශයෙන් අඩු වී ඇති බවත් සමුපකාර නිළධාරීන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

තවද මෙම නිෂ්පාදන බෝතල් වල අසුරා අලෙවි කිරීමට මෙතෙක් අනුමැතියක් ලබා නොදීම හේතුවෙන් නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් කඩිනමින් මෙම නිෂ්පාදන බෝතල් තුල අසුරා වෙළද පොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා විශේෂයෙන් තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බොහෝමයක් උතුරු පළාත කේන්දුකර ගෙන නිෂ්පාදනය කරන බවත් එම නිෂ්පාදන සතියක කාලයක් තුල කල් තබා ගැනීමට හැකිවන පරිදි ඇසුරුම් කර ඒවා අලෙවි කිරීම මගින් නිෂ්පාදකයන්ට හොද මිලක් ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

Post Views: 13
Previous Post

බැසිල්ගේ ප්‍රකාශය වලංගු ද? සමාජ ආරක්ෂණ අරමුදල් මත අය කරන සියලු බදු අහෝසි කරනු !

Next Post

සති අන්ත හා නිවාඩු දිනවල වසා දැමුණු සදතැන්න ඇමති ප්‍රසන්නගේ උපදෙසින් යළි විවෘත වේ

editor

editor

Next Post

සති අන්ත හා නිවාඩු දිනවල වසා දැමුණු සදතැන්න ඇමති ප්‍රසන්නගේ උපදෙසින් යළි විවෘත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

6 February 2026
රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්

රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්

6 February 2026
රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියාට මොස්කව්හිදී වෙඩි ප්‍රහාරයක්

රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියාට මොස්කව්හිදී වෙඩි ප්‍රහාරයක්

6 February 2026
විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

6 February 2026
රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්

රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved