• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුස්ටර් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මන්ත්‍රී උදයන කියයි

25 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි උදයන කිරිඳිගොඩ මහතා අදහස් දක්වමින්, “අර්බුදයන් කියන එක ලෝකයේ කොයි රටකටත් පොදු අරමුණක්. අර්බුද කියන දේ අපි කවුරුත් බලාපොරොත්තු වන දේවල් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි පළමුව බලය පිහිටු වන්නේ පළාත් පාලන මැතිවරණය 2018 දි. ඉන්පසු විශාල පරිශ්‍රමයකින් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීමට, ජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම පිණිස ලක්ෂ 69 ගේ විශ්වාසය දිනු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කරලිය ගෙන ඒමෙන් අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයට පත් වෙනවා. ඒ අවස්ථාවේ තමයි අපි අනපේක්ෂිතව කොරෝනා වසංගතය නම් අර්බුදයකට පත් වෙනවා. එහෙත් අපි රටක් විදිහට අපේ නායකත්වයත් එක්ක ගිහිල්ලා මේ අර්බුදය ඉතාම මැනවින් කළමණාකරණය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එන්නත් නිෂ්පාදනය කරපු රටවල්වල පවා තාම සම්පූර්ණයෙන් එන්නතකරණය කර ගන්නට බැරි වෙලා තිබෙද්දි පළමු එන්නත් මාත්‍රාව ද දෙවනි මාත්‍රාව ලබා දෙන්නත් අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. ඒ තුළින් රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නාවු ක්‍රියාමාර්ග සියල්ලම රජයක් විදිහට අරගෙන තිබෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න – ජනපතිගෙන් උපදෙස්

Next Post

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

editor

editor

Next Post

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

5 March 2026
මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved