• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුස්ලිම් මාධ්‍ය සංසදය ශ්‍රි ලාංකීය අනන්‍යතාව වෙනුවෙන් කරන මෙහෙවර ජනමාධ්‍ය ඇමති අගයයි

14 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක්. එහි සංහිඳියාව, සහජීවනය, සහෝදරත්වය, සහයෝගීතාව හා සමානාත්මතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය දෙන දායකත්වය සුලුපටු නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 12 වනදා පැවති ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ 25 වන වාර්ෂික සමුළුවෙහි ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වෙමිනි.

වර්තමානයේ රට මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීමේදී සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අන්‍යෝන්‍ය වශයෙන් ඉවසීම, අවබෝධය, අන්‍යෝන්‍ය සහයෝගීතාවය අප පුරුදු පුහුණු කළයුතුමයි. අන්‍යෝන්‍ය සහයෝගීතාවය, ඉවසීම සඳහා වැඩිම දායකත්වයක් දැක්විය හැක්කේ මාධ්‍යයට සහ සන්නිවේදනයටයි. වර්තමානයේ මාධ්‍ය සහ සන්නිවේදනය, මිනිසාගේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් වන ගින්දර හා සමානවී තිබෙනවා. ඵලාදායිලෙස භාවිතා නොකෙළහොත් වැරදි භාවිතයෙන් අප වනසා දමන්න ගින්දරට පුළුවන්. ඒවගේම සන්නිවේදකයින් හෝ මාධ්‍ය වේදීන් ලෙස අපට විශාල වගකීමක් තිබෙනවා මෙම ගින්දර වැනි වූ මාධ්‍ය භාවිතාව මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගැනීමට. අවාසනාවට නමුත් බහුලව සිදුවන්නේ කුමක්ද?, වැරදි දේශපාලන සහ මාධ්‍ය භාවිතයන් තුලින් සහෝදර ජනතාවන් දෙස සැකයෙන්, වෛරයෙන්, ද්වේශයෙන් බැලීමට පොලඹවන තත්වයන් මෑත ඉතිහාසය පුර ක්‍රියාත්මක වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සහෝදර ජනතාවට දැඩි සිත් රිදවීම් ඇතිවූ බව ණගාටුවෙන් වුවද පිළිගන්නට සිදුවෙනවා. අපට හා රටට ඉදිරි ගමනක් යෑමට නම් එය වෙනස් විය යුතුමයි. වෙනස්කම් වෙනුවට සමානකම් ඉස්මතු කර ගැනීම මාධ්‍යයේ වගකීමක් ” බව අමාත්‍යවරයා පැවසුවේය.

මාධ්‍ය වෙදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහල නැංවීම, මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම, මධ්‍යවේදීන්ගේ සුභසාධනය ඉහල නැංවීම ප්‍රධාන අරමුණු කරගනිමින් මෙම සංසදය නිර්මාණය කර ඇත. මීට වසර 25 කට පෙර සමාජිකයින් 35 දෙනකුනේ ආරම්භ කරන ලද මුස්ලිම් මාධ්‍ය සංසදය වර්තමානය වන විට සාමාජිකයින් 890ක් දක්වා වර්ධනය වී ඇත. මෙහිදී මාධ්‍ය වේදීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් සම්පාදිත පර්යේෂණ වාර්තාවක්ද අමාත්‍ය වරයා වෙත ලබාදුණි.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙසින් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී නවාස් ගානි මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන් මහතා, ලේකම් සාදික් ෂිහාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 2
Previous Post

ස්වස්ථ වැඩසටහනින් ඖෂධ බෙදාහැරීමේ කඩිනම් වැඩපිළිවෙලක්

Next Post

දරුවන් 11 දෙනෙකු සිටින පවුලකට නව නිවසක් ලබා දෙයි

editor

editor

Next Post

දරුවන් 11 දෙනෙකු සිටින පවුලකට නව නිවසක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved