2022 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින සිට ලබන 18 වන දින දක්වා දැනට ධාවනවය වන දුර ගමන් සේවා දුම්රියයන්ට අමතර වශයෙන් පරිදි විශේෂ දුම්රිය ධාවනය කිරීමටද කටයුතු සැළසුම් කර ඇත.
පහත පරිදි විශේෂ දුම්රිය සේවා ක්රියත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.