27 April 2024
#දේශීය

ණය නොගෙව්වාහම වෙන දේ කිව්වොත් ක්ලාන්තේ හැදෙයි – මුදල් අමාත්‍ය අලි සබ්‍රි

ණය මුදල් ගෙවන්න බැරි වුනොත් වෙන දේ කිව්වොත් මිනිස්සුන්ට ක්ලාන්තේ හැදෙන බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අද (08) පැවැති පාර්ලිමේන්තුවේදී ඔහු පවසා සිටියේ පවතින ආර්ථික අර්බුදය අවස්ථාවේදී දේශපාලනය නොකර සිටිය යුතුයි. මඩ ගහන්න, අපහාස කරන්න හැමෝටම පුළුවන් ඒ් දේවල් කලා කියලා අපට ඩෝලර් හම්බ වෙන්නෙ නැති බව හෙතෙම පැවසිය. එසේම ජනතාවට හැකියාව තිබෙනවා තමන්ගේ විරෝධය පල කිරීමටය. එය දඩමීමා නොකර කටයුතු කරනවානම් වඩාත හොඳ යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

අලි සබ්‍රි අමාත්‍යවරයා තමා මුදල් අමාත්‍යවරයා ලෙස යැයි ප්‍රකාශ කිරීමත් තුළින් පසුගියදා සිය ඉල්ලා අස්වීම ප්‍රතිකේෂප වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *