• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව රාජ්‍ය අමාත්‍යවරු 24ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

18 April 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. රෝහණ දිසානායක මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
03. අරුන්දික ප්‍රනාන්දු මහතා – වැවිලි රාජ්‍ය අමාත්‍ය
04. ලොහාන් රත්වත්තේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. තාරක බාලසූරිය මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
06. ඉන්දික අනුරුද්ධ මහතා – නිවාස රාජ්‍ය අමාත්‍ය
07. සනත් නිශාන්ත මහතා – ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
08. සිරිපාල ගම්ලත් මහතා – මහවැලි රාජ්‍ය අමාත්‍ය
09. අනුරාධ ජයරත්න මහතා – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
10. සිසිර ජයකොඩි මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
11. ප්‍රසන්න රණවීර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
12. ඩී.වී. චානක මහතා – සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
13. ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
14. කාදර් කාදර් මස්තාන් මහතා – ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. අශෝක ප්‍රියන්ත මහතා – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
16. ඒ. අරවින්ද් කුමාර් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
17. ගීතා කුමාරසිංහ මහත්මිය – සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
18. ගුණපාල රත්නසේකර මහතා – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
19. කපිල නුවන් අතුකෝරල මහතා – සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
21. ආචාර්ය සුරේන් රාඝවන් මහතා – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
22. ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
23. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
24. විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.

Post Views: 8
Previous Post

System Change එකට උදව් කරන්න .. ජනපති නව ඇමැතිවරුන්ගෙන් ඉල්ලයි

Next Post

225 ගෙදර යා යුතු බවට මාතලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාම සභා සම්මත කරයි

editor

editor

Next Post

225 ගෙදර යා යුතු බවට මාතලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාම සභා සම්මත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved