රඹුක්කන ප්‍ර දේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
අද පෙරවරුවේ සිට එම ප්‍රදේශයෙ ඇති වු නොසන්සුකාරි තත්ත්වය හා පොලිස් වෙඩි තැබීමකින් අයෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඇදිරි නිතිය කඩවන අයුරින් නොහැසිරෙන ලෙසත් ජනතාවට ඒම කාලය තුල සාමකාමිව සිටින ලෙසයි.












