අරලියගහ මන්දිරය අසල අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කරමින් මේ වන විට විශාල පිරිසක් රැස්ව ඇති. එම පිරිස පවසා සිටින්නේ ජනවරමට අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයෙන් ඉල්ලා අස්නොවන ලෙසයි.