27 April 2024
#දේශීය

අගමැති මහින්ද වෙනුවෙන් අරලියගහ මන්දිරයට ජනතාව රැස්වෙයි

අරලියගහ මන්දිරය අසල අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කරමින් මේ වන විට විශාල පිරිසක් රැස්ව ඇති.

එම පිරිස පවසා සිටින්නේ ජනවරමට අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයෙන් ඉල්ලා අස්නොවන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *