• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට

13 May 2022
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය.

අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන පර්යේෂණවල ප්‍රථිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා පැවති SLIM – Kantar සම්මාන උළෙලෙහි දී “වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය” ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර, INSEE එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිත ය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සංස්ථා සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ හා නවෝත්පාදන) යාන් කුනිග් මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි. ” මෙවරත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමයන් සමඟ කරට කර තරඟ කරමින්, වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම 100 අතරට එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඇත්තටම මෙම ජයග්‍රහණය මගින්, අපගේ තේමාව වන ‘ ජීවිතය සඳහා ඉදිකරන්න’ යන්න යථාර්ථයක් බවට පත්කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම ගැන උදාහරණ සපයනවා. ඒ වගේ ම සෑම විටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අප සමඟ බැඳී සිටින පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ මෙම ජනප්‍රියත්වය, අපගේ කැපවීම වගේ ම පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ගුණාත්මක නිෂ්පාදන හා සේවාවන් ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේ ම මේ රටේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය වගේ ම අංක එකේ ගෘහස්ථ හා වෘත්තීයමය සිමෙන්ති සන්නාමය විදියට ලබාගෙන තිබෙන ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීම අපගේ අරමුණයි.”

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එක ම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, SLS 1697:2021 ප්‍රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැඟිලි කවුන්සිලය (Green Building Council of Sri Lanka) මගින් හරිත ලේබලය හිමිකරගත් ප්‍රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව ලංකා ඉදිකිරිම් කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders) විසින් පිරිනමනු ලබන Green Mark Gold Award සම්මානය ද හිමිකරගෙන ඇති INSEE සංස්ථා සිමෙන්ති කාබන් විමෝචනය අවම, සුපිරි ශක්තිය හා කල්පැවැත්ම සහිත සිමෙන්ති නිෂ්පාදනයක් බව පැවසිය යුතුමය.

INSEE සංස්ථා සිමෙන්ති නිෂ්පාදනයේ සුවිශේෂත්වය නිසා ම එය වර්තමානයේ මෙරට නිවාස ඉදිකිරීම් 2/3 ක් සඳහා ම යොදා ගැනෙන සිමෙන්ති නිෂ්පාදනය බවට පත් වී ඇත. එමෙන් ම INSEE සංස්ථා සිමෙන්ති තුළ අඩංගු ‘Super S’ අංශු ව්‍යූහය මගින් ශක්තිය හා කල්පැවැත්ම වර්ධනය කරන නිසා ම එම නිෂ්පාදනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියතම සිමෙන්ති සන්නාමය බවට පත් වී මට සමත් වී තිබේ. මෙම සුවිශේෂී ගුණාංගවලට අමතරව, INSEE සංස්ථා සිමෙන්ති ජල ආරක්ෂණ තාක්ෂණයෙන් යුත්, පරිසර හිතකාමී නිෂ්පාදයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය.

 

INSEE Sanstha wins big again!

Having grown into a household name, INSEE Sanstha Cement, has once again been ranked amongst Sri Lanka’s 100 Most Loved Brands by LMD’s Brands Annual ranking – one of the most comprehensive and popular annual analyses of brands in the country, compiled by Brands Finance (UK). The 100 Most Loved Brands ranking is the result of extensive market research and analysis, underscoring the popular position that INSEE Sanstha Cement enjoys in the market. Recently, INSEE Sanstha Cement, the most recognized and sought-after brand of Portland Composite Cement in Sri Lanka, also won the SLIM Kantar People’s Award for “Housing and Construction Brand of the Year, for a record 11th consecutive year.

Discussing the achievement, Jan Kunigk, Executive Vice President – Sales, Marketing & Innovation at INSEE Cement said, “It is an honour for us to have been ranked amongst Sri Lanka’s Top 100 Brands, yet again. As Sri Lanka’s most loved cement brand, we reaffirm our commitment to deliver on our unique brand promise and support Sri Lankans as they ‘build for life’. We also take this opportunity to thank our loyal customers for always staying true to us and always demanding nothing but the best. The popularity we enjoy is a direct result of our unwavering commitment to quality, and our ability to always meet dynamic consumer expectations. We look forward to defending and strengthening our position as the market leader and Sri Lanka’s no.1 homebuilding and professional cement brand.”

Sri Lanka’s premier Portland Composite cement, manufactured locally in accordance with the SLS 1697:2021 standard, INSEE Sanstha is a superior state of the art blended cement that has proved itself around the world. Sri Lanka’s first sustainable cement, INSEE Sanstha Cement was the first cement in Sri Lanka to be awarded with the Green Labelling Certification by the Green Building Council of Sri Lanka (GBCSL), and has also received the Green Mark Gold Award, presented by the Ceylon Institute of Builders (CIOB). It provides superior strength, durability while significantly reducing CO2 emission.

INSEE Sanstha Cement was the first Portland Composite Cement ever to be launched in Sri Lanka and is also the only cement produced in Sri Lanka. Today, 2 out of every 3 homes in Sri Lanka are being built with INSEE Sanstha Cement, due to its high workability and exceptional finish, as a result of its specially engineered formula. The higher strength, greater durability, and superior workability of this cement, as a result of its “Super S” particle structure, have made it the top favourite of the construction industry in Sri Lanka. In addition to these exceptional qualities, INSEE Sanstha Cement also features special Water Protect technology to prevent penetration and ingress of rainwater, and is environmentally friendly.

පිටපත – PR

Post Views: 8
Previous Post

ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා ලිහිල් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මරුට

editor

editor

Next Post

ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved