• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට අමාත්‍ය දේවානන්දාගෙන් උපදෙස්

26 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට ධීවර අමාත්‍ය ඩගල්ස් දේවානන්දා මහතා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

ධීවර යාත්‍රා ඇතුළු ධීවරයන්ට අවශ්‍ය මෙවලම් රැසක් නිෂ්පාදනය කරණු ලබන ධීවර අමාත්‍යාංශයට අයත් සී නොර් ආයතනයේ සභාපති කොමදෝරු රාජ්චන්ද්‍රලාල් මහතා සහ එහි සාමාන්‍යාධිකාරී නදී පුංචිහේවා යන මහත්වරුන් අද (26) දින අමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍යාංශයට කැදවු අතර මෙහිදී නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා හා අනෙකුත් මෙවලම් සියල්ලම නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදනය කොට වෙළදපලට යැවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදි.

විශේෂයෙන් නැක්ඩා හා නාරා අයාතනයට අවශ්‍ය මෙවලම් පෞද්ගලික වෙළද පොලට වඩා 10% ක් අඩු කොට එම ආයතන වලට ලබා දෙන ලෙස ද, තවද සී නොර් ආයතනයට අයත් කරෛයිනගර් කර්මාන්ත ශාලාවෙන් බෝට්ටු පමණක් නොව සබන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සීනෝර් ආයතනයෙත් එසේම ආයතනයට අයත් කර්මාන්ත ශාලාවල මෙන්ම යාත්‍රාංගන වලද පවතින ගැටළු විසදීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම තමන් ලගදීම මෙම ආයතනයෙත්, කර්මාන්ත ශාලාවල හා යාත්‍රාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන බවත් එතෙක් නව නිෂ්පාදන සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් විශේෂයෙන් ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම සදහා මුරුසිය වැනි රටවල් සමග සාකච්ඡා කරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 8
Previous Post

මැයි 9 ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Next Post

චීන රජයෙන් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට

editor

editor

Next Post

චීන රජයෙන් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved